FAST NEWS

24×7 Around the Globe

දේශීය ලොකුළුෑණු අස්වැන්නට වර්ෂාව හරස් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   දේශීය ලොකුළුෑණු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ කර තිබෙන බව ගොවීන් පවසයි. 

දැනට පවතින වැසි සහිත කාලගුණය අස්වනු නෙලීමට බාධාවක් වී තිබෙන බවත් , මෙවර දේශීය ලොකුළුෑනු අස්වැන්නෙහි අඩුවක් දක්නට ලැබීම හේතුවෙන් තමන්ට නිසි මිලක් ලබා ගත නොහැකි බවත් ගොවීන් සදහන් කරයි.
වත්මන් දේශීය ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 90 – 110 ත් අතර පවතියි.