FAST NEWS

24×7 Around the Globe

‘ඩබාන්ග්’3 ළඟදීම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) -සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘ඩබාන්ග්’චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටයේ රූපගත කිරිම් මේ දිනවල සිදුවෙමින් පවතින් බවට තොරතුරු වාර්තා වේ.

මේ වසරේ දෙසැම්බර් 20 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය හින්දි භාෂාවට අමතරව, කන්නඩද, දමිල හා තෙළෙඟු භාෂාවලින්ද හඬකැවීමට තිරණය කර ඇති බව වාර්තා වෙයි.

ප්‍රභුදේවා විසින් එය අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටයේ සල්මාන් ඛාන් , සොනක්ෂි සින්හා, අර්බාස් ඛාන්, මහි ගිල් දමිල් සිනමා නළු සුධිප් මෙහි රංගනයෙන් දායක වෙයි.

චිත්‍රපටයේ රූපගත කිරිම් ඉන්දියාවේ ජායිපූර්හි ප්‍රදේශයෙහි සිදු කරනු ලබයි.