FAST NEWS

24×7 Around the Globe

රුපියල යම් ස්ථාවරත්වයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (27 ) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යම් ස්ථාවරවීමක් පෙන්නුම් කර ඇත.

රුපියල් 181යි ශත 34ක් ලෙස ඩොලරයක විකුණුම් මිල මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතික වලට අනුව එලෙස සටහන් වී තිබිණි.