FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප් සහ මෝදි අතර හමුවක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – අද(26) ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිතව ඇත.

මෙම හමුව ප්‍රංශයේ පැවැත්වෙන ජී හත සමුළුවේ දෙවන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ජම්මු කාශ්මීර ප්‍රදේශයට ලබාදී තිබූ විශේෂ තත්ත්වයන් ඉවත් කිරීමට මෝදි පියවර ගැනීමෙන් අනතුරුව ට්‍රම්ප් හමුවන පළමු අවස්ථාව මෙය වන අතර මොවුන් දෙදෙනා මෙම වසරේ හමුවන දෙවන අවස්ථාව මෙය වේ.