FAST NEWS

24×7 Around the Globe

සජිත් අගමැති කරන්න සුදානමක්

(ෆාස්ට්නිව්ස් |කොළඹ) – මේ වන විට රටේ පවතින මැතිවරණ වාතාවරණයත් සමඟ අගමැති ධුරය යළි වෙනස් කිරීමට ජනාධිපතිවරයාගේ සුදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම ධුරය සඳහා ඇමති සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සැලසුමක් පවතින බව වාර්තාවේ.

බොහෝ විට හෙට(22) දිනයේ මෙම පත් කිරීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.