(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය පරාජයෙන් තොරව හෝ ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමට සමත් වුවහොත් ක්‍රීඩකයන්ගේ නියමිත වැටුප දෙගුණ වන බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව, ටෙස්ට් ක්‍රිකට් තරගයක් පරාජය නොවී සිටියහොත් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිය අනුව රුපියල් මිලියනයක් පමණ ලැබෙන බවට වාර්තා වේ.
ලෝව සෑම ක්‍රිකට් ආයතනයක්ම මේ හා සමාන මුදලක් තම ක්‍රීඩකයන් වෙනුවෙන් ආයෝජනය කරන බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.









