(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුක්රේනයේ ඔඩෙසා ප්‍රදේශයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 8 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර කාමර 273කින් සමන්විත හෝටලයේ හට ගත් ගින්න මැඩපැවැත්වීම සඳහා පැය 3 කට ආසන්න කාලයක් ගතව තිබෙන බවයි.









