FAST NEWS

24×7 Around the Globe

උතුරේ කර්මාන්ත සංවර්ධනයට වැඩපිළිවෙල රැසක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඒ අනුව , සමූපකාර සමිති 50 කට අයත් තෙල් මෝල්, කරවල නිෂ්පාදනය සහ පළතුරු බීම සකස් කිරීම වැනි කර්මාන්ත එමගින් සංවර්ධනය කිරීමට නියමිතව ඇත.

අච්චුවේලි කර්මාන්තපුරය සඳහා පමණක් රුපියල් මිලියන සියයක් වෙන්කර ඇති බවත් මුදල් අමාත්‍යංශය පවසයි.

මෙරට මත්ස්‍ය අස්වැන්නෙන් තුනෙන් එකක් පමණ ලබාදුන් මයිලෙඩ්ඩි ධීවර වරායේ සංවර්ධන කටයුතු ද මේ වනවිට අවසන් වෙමින් පවතින අතර එය කඩිනමින් විවෘත කරන බවයි මුදල් අමාත්‍යංශය සදහන් කරයි.