(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නරේන්ද්‍ර මෝදි රජය විසින් වරප්‍රසාද අහිමි කළ ජම්මු – කාශ්මීරයේ ශ්‍රී නගර් අගනුවරට අද (11) යළි ඇඳිරි නීතිය පනවා තිබේ.
පොලීසිය සහ රජය කාශ්මීරයේ ගැටුම්කාරී තත්වයක් නොමැති බවට ප්‍රකාශ කර පැය 24 ක් ගතවීමටත් පෙර යලි ඇඳිරි නීතිය පැනවූ බව එරට මාධ්‍ය පවසයි.









