FAST NEWS

24×7 Around the Globe

කුමාර් සංගක්කාර බිග්බෑෂ් යයි.

කුමාර් සංගක්කාර මෙවර තරගාවලියට එක්වීම බිග්බෑෂ් ඉතිහාසයේ වඩාත් සුවිශේෂී සිදුවිමක් බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.

සංගක්කාර හෝබාට් හරිකේන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කරයි.

ඔවුන් සමග වසර දෙකක ගිවිසුමකට සංගා අත්සන් කළේය.

ක්‍රිස් ගේල්ද මෙවර යලි බිග් බෑෂ් ලීගයට එක්ව සිටියි.මෙල්බර්න් රෙනෙගේඩ්ස් පිලටයි ඔහු එක්ව සිටියි. තරගාවලිය ලබන දෙසැම්බර් 17 වනදා ඇරඹේ.