FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් තරග කාලසටහන එළියට

(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම ඔක්තෝම්බර් මසදී පාකිස්තානයේ ටෙස්ට් තරග 2 ක් ක්‍රීඩා කිරීමට නියමිත බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, පළමු ටෙස්ට් තරගය ඔක්තෝම්බර් මස 1 වන දින පාකිස්තානයේ කරච්චි හිදී, සහ දෙවන ටෙස්ට් තරගය ඔක්තෝම්බර් මස 9 වන දින ලාහෝර් හිදී පැවැත්වෙන බවටයි වාර්තා වන්නේ.