(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (05) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීරණයට සමීපව මෙය ඉදිකරන බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
එමෙන්ම , තමන් මෙම ක්‍රීඩාංගණය බදුල්ලට ගෙන යාමට කටයුතු නොකළ බවත් ඔහු කියා සිටියේය.









