FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව ඉරාන විදේශ ඇමතිට සම්බාධක පනවයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇමරිකා එක්සත ජනපදය ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවෙඩ්ට සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉරාන විදේශ අමාත්‍යවරයා තර්ජනාත්මක ලෙස කටයුතු කරන බවයි ඇමරිකාව චෝදනා එල්ල කරන අතර , දෙරට අතර මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.

ඇමරිකා සම්බාධකවලින් තමන්ට කිසිදු බලපෑමක් නොමැති බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.