FAST NEWS

24×7 Around the Globe

තාවකාලිකව නැවතුණු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද පස්වරුවේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තාවකාලිකව නවතා දැමුණු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද (22) ඉන්දීය වේලාවෙන් අද පස්වරු 2.43 ට යළි සිදුකිරීමට සැළසුම් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නවතා දැමුණු චන්ද්‍රයාන් දෙක යානය අභ්‍යවකාශ ගතකිරීම සිදුකිරීමට නියමිතව

ඇමරිකානු ඩොලර් මිලියන 150 ක වියදමින් ඉන්දියාව සිදුකරන මෙම චන්ද්‍රයාන් දෙක මෙහෙයුමේ අරමුණ වී තිබුණේ චන්ද්‍රයා මතුපිට ජලය, ඛනිජ සහ පාෂාණ සංයුතිය පිළිබඳ තොරතුරු රැස් කිරීමයි.