FAST NEWS

24×7 Around the Globe

FaceappChallenge රැල්ලට ඔබත් අසුවුණානම් ප්‍රවේසම් වන්න

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සමාජ මාධ්‍ය තුළ ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන  FaceappChallenge රැල්ල හේතුවෙන් පරිශීලකයන්ගේ දත්තවල ආරක්ෂාවට ගැටලු මතුවී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දෙයි.

මෙම යෙදුම හට ජනප්‍රියතාවය හදිසියේ වැඩිවීමත් සමඟ එම යෙදුම භාවිතා කරන පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කරමින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය රැකගැනීමට යෙදුම නිර්මාණය කරන ලද පිරිස් කටයුතු කරන්නේද යන්න පිළිබඳ නව ප්‍රශ්න මතු වී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින් ,