FAST NEWS

24×7 Around the Globe

අගමැති තේරිම් කාරක සභාව හමුවට

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයාබලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිට සාක්‍ෂි ලබාදීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ අනුව එම කාරක සභාවෙන් කැඳවීමක් ලද විගස ඊට පැමිණ සාක්‍ෂි ලබාදීමට අගමැතිවරයා සූදානමින් සිටින බව කියැවේ.