(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ එංගලන්තව හා ඔස්ට්‍රේලියාව අතර අද (11) බර්මීන්ග්හැම්හිදි පැවැත්වෙන දෙවන අවසන් පුර්ව තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේය.







