FAST NEWS

24×7 Around the Globe

වට්ටක්කා කිලෝව 200 ට නගියි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වට්ටක්කා කිලෝවක් ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් දෙසීය දක්වා මේ වනවිට මිල ඉහළ නැඟ ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.

මාස කිහිපයකට පෙර කිලෝවක් රුපියල් පහකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව තොග පිටින් විනාශ කර දැමූණී.

පවතින නියං තත්ත්වය හේතුවෙන් හේන්වල බහුලව වගා කරන වට්ටක්කා වගාවන් විනාශ වීම මේ මිල ඉහළ යෑමට හේතු වීම මීට හේතුව බව වෙළෙන්දෝ කියති.