(ෆාස්ට්නිවුස්|කැලිෆෝනියාව) – ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ එය රික්ටර් පරිමාණයේ 6.9ක ප්‍රබලතාවකින් යුක්ත බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා මෙහි පළමු කම්පනය ඇතිවුයේ වසර 20කිනි.
කැලිෆෝනියාවට බලපෑ ප්‍රබලතම කම්පනය වූ අතර, ඉන් අනතුරුව පසු කම්පන 14000කට අධික සංඛ්‍යාවක් වාර්තා වු බව විදෙස් වාර්තා පවසයි.









