(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බහමාස් රාජ්‍යයේ දී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් 62 හැවිරිදි අමෙරිකානු බිලියනපතියෙකු වන ක්‍රිස් ක්ලයින් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම අවස්ථාවේ දී තවත් පිරිසක් අදාළ යානය තුළ සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ක්‍රිස්ටෝෆර් ක්ලයින් ව්‍යපාර ගණනාවන හිමිකරුවෙකු වන අතර ඔහුගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම නමයක් වන බව ද වාර්තා වෙයි.









