FAST NEWS

24×7 Around the Globe

බංග්ලාදේශයට එරෙහි කාසියේ වාසිය පාකිස්ථානයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 42 වැනි තරඟය ලෙස පාකිස්ථානය සහ බංග්ලාදේශය අතර අද (05) ලොර්ඩ්ස්හිදී පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්