(ෆාස්ට් ගොසිප් | කොළඹ) – අස්ථි බිඳිමටක ලක් විම හේතුවෙන් ඔස්ට්‍රේලියානු පිතිකරු ෂොන් මාෂ් හට ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව ඔස්ට්‍රේලියා කණ්ඩායම් කළමණකාරීත්වය ප්‍රකාශ කර ඇති බව මාධ්‍ය වාර්තා කියයි.
ඒ අනුව ඔහු වෙනුවට පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙකුවු පීටර් හැන්ඩ්ස්කොම්බ් කණ්ඩායම ඇතුළත් කිරිමට පියවර ගෙන තිබේ.
ස්ට්රේලියා කණ්ඩායම 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටිති.









