(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 40 වැනි තරඟය ලෙස ඊයේ (02) බර්මීන්ග්හැම්හීදි පැවති ඉන්දීයාව හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 28 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීයාව පන්දු වාර 50 අවසානයේ කඩුළු 09 ක් දැවී ලකුණු 314 ක් රැස් කළේය.
ලකුණු 315 ක ජයග්‍රාහී ඉලක්කයක් වෙත හඹා ගිය බංග්ලා දේශ කණ්ඩායමට පන්දුවාර 48 කදි සියලුදෙනා දැවී රැස්කිරිමට හැකි වුයේ ලකුණු 286 ක් පමණි
ලකුණු පුවරුව









