(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය ප්‍රථම වරට පකිස්ථාන සංචාරයක නිරත වීමට සූදානම් වන බව මාධ්‍ය වාර්තා පවසයි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයින් මෙසේ පකිස්ථානයේ සංචාරය කරන්නේ වසර 13 ට පසුව වන බවද පැවසේ.
මීන් පෙර චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය 2006 වසරේ පකිස්ථානයේ සංචාරයක නිරත වී තිබේ.









