FAST NEWS

24×7 Around the Globe

බෝල බැඩ්මින්ටන් නමින් අලුත් ක්‍රීඩාවක් එක්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නව ක්‍රීඩාවක් වශයෙන් ජාතික ක්‍රීඩා පනතට ඇතුළත් කර තිබේ.

විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් බෝල බැඩ්මින්ටන් ක්‍රීඩාව ලංකාවේ නව ක්‍රීඩාවක් ලෙස නම් කර ඇත.