(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ 34 වැන තරඟය ලෙස ඉන්දීයාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර මැන්චෙස්ටර්හිදි අද (27) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම්









