(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගි බස් රථ කට්ටල කිහිපයක් ලංගම ඩිපෝ වෙත බෙදා දීම අද (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
ඉතා උසස් ප්‍රමිතියෙන් හා තාක්ෂණයෙන් සමන්විත මෙම බස් රථ ආනයනය සදහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 153 ක්.
ගමනාගමන කටයුතු වලදී මෙම බස් රථ වලට හානි නොකර පරිහරණය කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.







