FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානය සමඟ තරඟයේ කාසියේ වාසිය නවසීලන්තයට

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 33 වැනි තරඟය ලෙස පාකිස්ථානය සහ නවසීලන්තය අතර බර්මීන්ග්හැම්හිදි අද (26) පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට නවසීලන්ත නායක කෙන් විලියම්සන් තීරණය කළේය.

කණ්ඩායම්