FAST NEWS

24×7 Around the Globe

කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල්ට ලෝක කුසලානය අහිමී වෙයි

 

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) –  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රි රසෙල් දණහිසේ ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වන බව කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේඳනය කර තිබේ.

ඒ වෙනුවට සුනිල් අමිබ්‍රිස් කැඳවූ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

31 හැවිරිදි ඇන්ඩ්‍රි රසෙල් ලෝක කුසලානයේ තරග 4කට ක්‍රීඩා කරමින් කඩුළු 05ක් දවා ගැනීමට සමත් වු අතර ඔහුට රැස් කරගත හැකි වුයේ ලකුණු 36ක් පමණයි.