FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානය සමඟ තරඟයේ කාසියේ වාසිය එංගලන්තයට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 24 වැනි තරඟය ලෙස අද (18) මැන්චෙස්ටර්හිදි පැවැත්වෙන එංගලන්තය හා ඇෆ්ගනිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කළේය.

කණ්ඩායම්