FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයට රික්ටර් පරිමාණයේ 7.2 ක භූ කම්පනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවසීලන්තයේ ඊසානදිග කර්මැඩෙක් දිවයින්වලට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබලතාවකින් යුත් ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුවිය.

එම භූ කම්පනයෙන් පසු දකුණු පැසිෆික් කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය ඉවත් කරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.