(ෆාස්ට් නිව්ස් – කොළඹ) -2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ 20 වන තරගය ලෙස අද (15) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේදි ඔස්ට්‍රේලියාව සමග ආරම්භ විමට නියමීත තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවිමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේය.









