(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
කැරට්, බෝංචි, මාළුමිරිස් වැනි එළවළු කිලෝග්‍රෑමයක් රුපියල් 100 ට වඩා වැඩි මිලකට අලෙවි වන අතර , බණ්ඩක්කා, මෑකරල්, පිපිංඤ්ඤා වැනි පහත රට එළවළු වර්ගවල මිල පහත බැස තිබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති යූ.බී.ඒකනායක මහතා කියා සිටියේය.







