FAST NEWS

24×7 Around the Globe

‘‘ජාතික ඩිජිටල් සංක‍්‍රාන්තිය” අද (11) ජනපතිගේ ප්‍රධානත්වයෙන්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුහුරු ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමූහය මේ වන විට සැලසුම් කර ඇත.

‘‘ජාතික ඩිජිටල් සංක‍්‍රාන්තිය” ලෙස නම් කොට ඇති මෙම වැඩසටහන එළිදැක්වීම අද (11) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් තාක්ෂණයේ විශාලතම ආයෝජනය කරමින් ලංකාව ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සකස් කරමින් සිටින බව එහි සභාපති කුමාරසිංහ සිරිසේන කියා සිටියේය.