(ෆාස්ට් ගොසිප් – කොළඹ) – දැනට ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය විද්්‍යුත් මාධ්‍ය ආයතනයක් ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කියයි.
පසුගිය දිනවල ජනාධිපතිවරයාට අදාළව එම මාධ්‍ය ආයතනය සිදුකළ කිසියම් ප්රවෘත්ති විකාශයක් හා දේශපාලන සාකච්ඡාවක් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මෙම පවරාගැනීම සිදුවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ මාධ්‍ය ආයතනයේ සභාපතිවරියට දැඩි ලෙස දොස් පවරාද ඇති බව කියැවේ.









