FAST NEWS

24×7 Around the Globe

ජයග්‍රහණය හා පසුබෑම ගැන දිමුත් කියයි

 

(ෆාස්ට් ගොසිප් – කොළඹ) – බොහෝ කළකට පසුව හොඳ ආරම්භයක් ලැබුණූ නමුත් හදිස්සියේම කඩුලු බිඳ වැටිමත් සමග පසුබෑමකට ලක් වුණූ බවත් එය සෘණාත්මක වුවද පන්දු යැවිමෙන් ජයග්‍රහණය කර යෑමට හැකි වු බව ඇෆ්ගනිස්ථානය සමග පැවති ලෝක කුසලාන තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර තිබේ.

පන්දු යැවිම සහ පන්දුරැකිම ඉතා විශිෂ්ට ස්ථානයක පැවති බවත් හෙතෙම පවසා ඇත.

කෙසේ වෙතත් කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරිමට කටයුතු කළ යුතු බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.