(ෆාස්ටු් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ 07 වන තරඟය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අද (04) කාඩිෆ්හිදි ආරම්භ විමට නියමීත තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු රැකීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම්








