FAST NEWS

24×7 Around the Globe

දෙවන තරගයේ කාසියේ වාසිය කොදෙව් කණ්ඩායමට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ ) – 2019 එක්දින ලෝක කුසලානය යටතේ දෙවන තරඟය අද (31) පාකිස්ථානය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොටිංහැම්හිදි පැවැත්වේ.

එම තරඟයේ කාසියේ වාසිය දිනා ගැනිමට කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ අනුව පළමුව පන්දු යැවිමට කොදෙව් කණ්ඩායම තීරණය කළේය.

කණ්ඩායම්