FAST NEWS

24×7 Around the Globe

ඊශ්‍රායල් පාර්ලිමේන්තුව විසුරුවයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අගමැති නෙතන්යාහුට ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වි විසුරුවා හැරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පසුගිය අප්‍රේල් 9 දා පැවැති මැතිවරණයෙන් අගමැති නෙතන්යාහු ජයගෙන තිබු නමුත් පාර්ලිමේන්තුවේ බහුතරය කිසිඳු පක්ෂයකට හිමී නොවිම මීට හේතුව බව පැවසේ.

මේ අනුව සැප්තැම්බර් 17 දා ඊශ්‍රායල් මැතිවරණය පැවැත්වෙන බව පැවසේ.