FAST NEWS

24×7 Around the Globe

අගමැතිනී තෙරේසා මේ විසින් මීළඟට පත්වන අගමැතිට උපදෙසක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ විසින් මීළඟට අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන තැනැත්තා හට යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍යය සාමාජිකත්වය ඉවත් කර ගත යුතු බවට උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

තමා අග්‍රාමාත්‍ය ධුරය දෑරු කාලයේ බ්‍රික්සිට් ගිවිසුම ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ නිසා ගැටළු රැසක් මතු වූ බව ද ඇය සඳහන් කර තිබේ.

ජුනි 07 වැනිදා තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් මෙන්ම කන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව තෙරේසා මේ පසුගිය දා නිවේදනය කළාය.