FAST NEWS

24×7 Around the Globe

මාලදිවයින් කථානායක ධූරය හිටපු ජනාධිපති නෂිඩ්ට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස හිටපු ජනාධිපතිවරයෙක් වු මොහොමඩ් නෂිඩ් නම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව ඔහු අද (28) දිනය තුළ එම ධූරයේ දිව්රුම් දීමට නියමීත බව පැවසේ.