(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් අජිත් ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මෙම නව පත්වීම් ජූනි 01 වනදා සිට බලපැවැත්වේ.
ඔහු මීට පෙර සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් ඔහු කටයුතු කළේය.







