FAST NEWS

24×7 Around the Globe

ඔස්ට්‍රේලියාව සමග පුහුණූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සමග සවුත්හැම්ප්ටන්හිදි අද (27) ආරම්භ වන පුහුණූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.