(ෆාස්ට් ගොසිප් – කොළඹ) – දින 52 ආණ්ඩුවට සහාය ලබා ගැනිම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් දුරකථන ඇමතුමක් මගින් ඉල්ලා සිටි හඬ පටයක් මෙ වන විට නිකුත්ව තිබේ.
එස්.බී දිසානායක මන්ත්‍රීවරයා දින 52 ආණ්ඩුවට සහාය ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රංගේ බණ්ඩාරගෙන කළ ඉල්ලිමක් සම්බන්ධයෙන් වු මෙවැනිව හඬ පටයක් පසුගිය කාලයේදි නිකුත් වුණි.
හඬපටය පහතින්









