FAST NEWS

24×7 Around the Globe

පුහුණූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණූ අප්‍රිකාව සමග අද (24) වේල්ස්හි කාඩිෆ් ක්‍රීඩාංගණයේදි ආරම්භ විමට නියමීත පුහුණූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දු යැවීම ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.