FAST NEWS

24×7 Around the Globe

දමීත් අසංක ප්‍රසංග වේදිකාවෙන් සමුගනියි !!

(ෆාස්ට් ගොසිප් – කොළඹ) –  තමා නැවතත් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා නොකර බව පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට අදහස් දක්වමීන් සඳහන් කර තිබේ.
“ප්‍රසංග වේදිකාවේ නම් මම ආයේ ගීත ගායනා කරන්නේ නැහැ.මට වෙච්ච දෙවල් සැලකිල්ලට අරගෙන තමයි මම ඒ තීරණයට ආවේ. මට කලාවත් එපා වුණා.හුදෙකලාව මම මගේ විෂය කර ගත්තා.ඉතින් ප්‍රසංග වේදිකාවේ මාව ආයේ දකින්න නොලැඹෙවි”
කෙසේ වෙතත් ඉදිරියේදි ගීත නිර්මාණයන් සිදු කරමීන් කලාව තුල රැඳි සිටින බව හෙතෙම වැඩි දුරටත් පවසා ඇත.