FAST NEWS

24×7 Around the Globe

මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන්..

(ෆාස්ට් ගොසිප්  –  කොළඹ) – ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව ඔහු විසින් මෙරට සිදු කළ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු වන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ
මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි අවස්ථාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනිණි..