FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග දෙවන තරගයේ කාසියේ වාසිය ස්කොට්ලන්තයට..

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) -සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග එඩින්ග්බරෝහිදි අද (21) ආරම්භ වන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට සත්කාරක ස්කොට්ලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය (03.00).
ඒ අනුව පළමුව පන්දු රැකිමට ඔවුන් තීරණය කළේය.