(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රස්තවාදය සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කළ ට්විටර් ගිණුම් කළ ගිණුම් එක්ලක්ෂ 66,513ක් මාස 06 ක කාලයක් තුළ ඉවත් කල බව ට්විටර් සමාජ මාධ්‍යය පවසයි.
එමගින් මුල් මස 06 තුල හානිකර ගිණුම් 20%කින් පමණ අඩු කිරීමට හැකි වූ අතර රටවල් 86ක සිදු කෙරෙනු ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම ඉවත් කිරීම් සිදු කරත් වැඩිම ඉල්ලීම් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ අමෙරිකාවෙන් බව ට්විටර් නීති ප්‍රතිපත්ති අංශය ප්‍රකාශ කරයි.









