FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කෙරෙයි..

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මැයි මස 25 වැනිදා සිට ජුනි මස 15 වැනිදා සඳහා වු ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ඉන්දීය සංචාරයට අදාළ ක්‍රීඩක සංචිතයන් නිවේදනය කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව එම සංචාරය තුළදි ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඉන්දීය ඒ කණ්ඩායම සමග සිව්දින තරග 02 කට හා එක්දින තරග 05 ක් සඳහා මුහුණ දිමට නියමීතය.

සිව්දින හා එක්දින සංචිතයන් දෙකෙහිම නායකත්වය අශාන් ප්‍රියංජනට පවරා තිබේ.

FOUR DAY SQUAD

Ashan Priyanjan – Captain
Pathum Nissanka
Sadeera Samarawickrama
Sangeeth Cooray
Bhanuka Rajapaksa
Kamindu Mendis
Priyamal Perera
Niroshan Dickwella
Akila Dananjaya
Lakshan Sandakan
Lasith Embuldeniya ( Subject to Fitness)
Chamika Karunaratne
Vishwa Fernando
Dushmantha Chameera
Lahiru Kumara

ONE DAY SQUAD

Danushka Gunathilaka
Niroshan Dickwella
Bhanuka Rajapaksa
Ashan Priyanjan – Captain
Pathum Nissanka
Kamindu Mendis
Sadeera Samarawickrama
Shehan Jayasuriya
Dasun Shanaka
Akila Dananjaya
Lakshan Sandakan
Ishan Jayaratne
Chamika Karunaratne
Lahiru Kumara
Dushmantha Chameera